අර්තාපල් බදු ඉහළ නංවන්න

අර්තාපල් සදහා පනවා ඇති ආනයනික බදු අඩුකිරීම හේතුවෙන් අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බව දේශීය අර්තාපල් ගොවීන් පවසනවා.

ඒ අනුව කඩිනමින් අර්තාපල් සදහා වන ආනයනික බද්ද ඉහල නැංවීමට රජය කටයුතු කළ යුතු බවයි වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් කියා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *