උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

ගස් කඩාවැටීම සහ සංඥා දෝෂ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ ප්‍රකාශ කළේ කොළඹ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කර ඇති බවයි.

කෙසේ වෙතත් දහවල් කාලයේදී ධාවනය වන දුම්රිය අවලංගු කිරීමකින් තොරව දැනට නියමිත පරිදි ධාවනය වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *