රන් මිල පහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ අද(29) රන් මිල පහළ වැටී තිබෙනවා.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රු.195,000.00ක් ලෙස වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම කැරට් 22 රන් පවුම රු.178,800.00ක් ලෙස සටහන් ව තිබෙනවා.

කැරට් 21 රන් පවුමක මිල සටහන් වූයේ රු.170,700.00ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *