වතු පාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල්වලට ගුරු සහයකයින් 2535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරිමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) පැවති කොළඹ පැවති උත්සවයකදී

තවද ලබන මාසය වන විට එම පිරිස බඳවා ගැනීමට සහ මූලික පුහුණුවක් ලබා දී පාසල් වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *