ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට චීනයෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබෙනවා.

ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර බෙයිජිං නුවර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී චීන ජනාධිපති ෂී ජින්පින් ඒ බව පවසා ඇති බවයි
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඒ බව සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *