ක්‍රිප්ටො රජුට වසර 25ක සිර දඩුවමක්

ක්‍රිප්ටො රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

ඒ ක්‍රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන 8ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.

නිව්යෝක් අධිකරණයක් මගින් ඔහුට මෙම දඩුවම් නියමකර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *