මැක්ඩොනල්ඩ්ස් ජාත්‍යන්තර ජාලයේ දේශීය සහකරු ලෙස සිටි අබාන්ස් ඉන් ඉවත් කර ඇත. එනිසා ශ්‍රී ලංකාවේ සියලුම මැක්ඩොනල්ඩ් ශාඛා නැවත දැනුම් දෙන තුරු වසා තැබේ.
මෙයට හේතුව ලෙස සඳහන් කරන්නේ අබාන්ස් විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ආ දුර්වල තත්ත්ව ප්රමිතියයි
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.