මුහුදුබඩ මාර්ගයේ නඩත්තු කටයුත්තක්…..

කොළඹ මහ නගර සභාව විසින් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුත්තක් හේතුවෙන් 2024 මාර්තු මස 29, 30 සහ 31 දිනවල මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර තනි මාර්ගයේ ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව දුම්රිය ගමන් වාර කිහිපයක් එම දින වල අවලංගු කිරීමට කටයුතු යොදා ඇති අතර ඇතැම් දුම්රිය ප්‍රමාදවීම් වලට ද ලක් වීමට සිදුවනු ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *