හතර දෙනෙකුගෙන් යුත් පවුලක මූලික අවශ්‍යතා සදහා මසකට රුපියල් 68,000ක් අවශ්‍ය බවට හෙළිවේ

2024 වසරේ ජනවාරී මාසය සදහා වූ දරිද්‍රතා රේඛාව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයෙකුට දරිද්‍රතාවයෙන් මිදී අවම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නම් මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය වනවා.

හතර දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පමණක් මසකට රුපියල් 68,056ක ආදායමක් අවශ්‍යයි.

කොළඹ ඒක පුද්ගල දරිද්‍රතා රේඛාව 18,350 ක් වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *