ඇමති විජේදාසත් ජනාධිපතිවරණයට සූදානමින්

ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසට විවිධ පාර්ශ්ව තමන්ට ඇරයුම් කර ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ පාර්ශ්වය සමග තමන් තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *