ක්රිප්ටො රජු ලෙස සැලකෙන සෑම් බෑන්ක්මන් ෆ්රයිඩ් හට වසර 25ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
ඒ ක්රිප්ටො කරන්සි හුවමාරු සමාගම හරහා තම සේවාදායකයින්ගේ ඩොලර් බිලියන 8ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.
නිව්යෝක් අධිකරණයක් මගින් ඔහුට මෙම දඩුවම් නියමකර තිබෙනවා.