භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 29 වැනිදා

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වැනිදා සිදු කෙරෙනවා.

මහ බැංකුව පැවසුවේ එහිදී දින 91කින් කල් පිරෙන මිලියන 30,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.

දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක සහ දින 364කින් කල් පිරෙන මිලියන 80,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *