ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9.30ට ආරම්භ වෙනවා.

ඒ, බංග්ලාදේශයේ චත්තොග්‍රම් හිදියි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 328කින් ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවන අතර මේ හේතුවෙන් අද තරගය දෙරටටම වැදගත් වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *