අකුණු අනතුරුවලින් පාකිස්තානයේ 39ක් මරුට

නිරිතදිග පාකිස්ථානයේ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලස මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

එමෙන්ම විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *