HOT

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් – අවධානමින් පසුවන්නැයි දැනුම්දීමක්

දිවයිනේ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ඉදිරි දිනවලදී මිනිස් සිරුරට දැඩි උණුසුමක් දැනිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත්කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ ඇත. ඊට අදාළ නිල පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක

සැප්තැම්බර් 14 සිට දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

ඉදිරියේදී මතුවිය හැකි ඩෙංගු අවදානම් තත්ත්වයන් පාලනය කිරීමේ අපේක්ෂාවෙන්, සැප්තැම්බර් 14 වැනි දින සිට 19 වැනි දින දක්වා විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා පසුගිය සැප්තැම්බර් 08 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ ‘INS UDAYGIRI’ යුද නෞකාව සිය සංචාරය සාර්ථකව නිමා කරමින් අද (11) දිවයිනෙන් පිටත්ව ගියේය. කොළඹ වරායේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්

අම්පිටියේ සුමනරතන හිමිට ඇප

මඩකලපුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මුදාහැරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව

රන් මිල තවත් රු. 4,000කින් පහළට

ඊයේ (10) හා සසඳන විට අද (11) දිනයේදී ශ්‍රී ලංකාවේ රන් මිල රුපියල් 4,000ක පමණ අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. කොළඹ පිටකොටුව රන් වෙළෙඳපොළ දත්තවලට අනුව මෙම මිල පහළ යාම සිදුව තිබේ.ඒ අනුව අද උදෑසන 22 කැරට් රන් කාසියක මිල රු.

පළාත් සභා ඡන්ද ක්‍රමය ගැන වාර්තාව දෙසැම්බර් දක්වා කල් දැමේ

පළාත් සභා මැතිවරණය කුමන ඡන්ද ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබාදීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දෙසැම්බර් 17 දක්වා දීර්ඝ කිරීමට අද (11) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා.කෙසේ

දෙහිවල බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රීරෝදය පාදුක්කේදී සොයාගනී

දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වූ සිද්ධියට යොදාගත් යැයි සැක කෙරෙන ත්‍රීරෝද රථයක් පාදුක්ක ඉහළ බෝපේ ප්‍රදේශයේදී අත්හැර දමා තිබියදී සොයාගෙන තිබෙනවා.අද (11) අලුයම 3.00 ට පමණ දෙහිවල

SIM කාඩ් නිකුත් කිරීමේ නීති දැඩි කරයි – TRCSL

ජංගම දුරකථන SIM කාඩ්පත් අනියම් ක්‍රම මගින් ලබාගෙන ඒවා යොදාගෙන සිදුකරන නීති විරෝධී ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම හෙවත් TRCSL වාර්තා කර තිබෙනවා.TRCSL හි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට හෙවත් FCID එකට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. MiG සටන් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් ප්‍රකාශය ලබාගෙන ඇත. ප්‍රකාශය