POPULAR

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පවතින දීර්ඝකාලීන වකුගඩු රෝගී තත්ත්වයට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන "අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන…

මෙරට ප්‍රථම බැටරි ගබඩා පද්ධතිය සහ ‘දියජනනි’ බලාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) අනුරාධපුර ප්‍රදේශයේදී අද පෙරවරුවේ විවෘත කෙරෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම…

ජලභීතිකාව තුරන් කිරීම සහ බල්ලන් ලියාපදිංචිය නියාමනය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ජලභීතිකාව තුරන් කිරීම සහ බල්ලන් ලියාපදිංචිය නියාමනය කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත. මෙම යෝජිත නීතිය මඟින් බල්ලන්ට…

රට තුළ නීතිය සැමට එකයි – ජනාධිපති

වත්මන් රජය යටතේ කිසිදු අයෙකු නීතියට ඉහළින් නොමැති බවත්, ජනාධිපතිවරයා, ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අකුරැස්සේ පැවති…

ශ්‍රී ලංකා රේගුව සැප්තැම්බර් මස ආදායම් ඉලක්කය කලින්ම පසු කරයි

මස අවසන් වීමටත් පෙර සැප්තැම්බර් මාසය සඳහා වන ආදායම් ඉලක්කය ඉක්මවා යාමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇති අතර, සැප්තැම්බර් 22 වන අඟහරුවාදා වන විටම එම ඉලක්කය ඉක්මවා ගොස් ඇත. සැප්තැම්බර් මාසය සඳහා රේගුව වෙත නියම කර තිබූ ආදායම් ඉලක්කය…

ඉන්ධන මිල සහ සහනාධාර ක්‍රමවේදයක් පිළිබඳ සාකච්ඡා

පසුගිය දිනවල පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩාල කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල පැවති හිඟය මඟහරවා ගැනීම සඳහා සියලුම ඉන්ධන සමාගම් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ.…

පොළොන්නරුව හා අනුරාධපුර නියඟය උග්‍ර වෙයි: ජනතාවට බවුසර් මගින් ජලය සැපයේ

පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වයත් සමඟ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජන ජීවිතය දැඩි ලෙස අඩාල වී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම එල් නිනෝ තත්ත්වයේ බලපෑම මත උද්ගත වී ඇති මෙම අයහපත් කාලගුණය නිසා ප්‍රදේශයේ බොහෝ ජල…

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය ලබන මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කර තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඇයව අත්අඩංගුවට…

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් – දිවයිනේ වැසි තත්ත්වය තවදුරටත්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, අන්දමන් ප්‍රදේශයට වන්නට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් නොමැති වුවද, ඒ වෙත යොමුවන සුළං ප්‍රවාහය…

ටෙලිග්‍රෑම් හරහා මුදල් වංචා කළ කාන්තාවක් බටුවත්තේදී කොටුවෙයි

අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් ඉහළ ලාභ ලබා දෙන බව පවසමින් ටෙලිග්‍රෑම් සමූහයක් හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මෙම…