*නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. සනත් නන්දික කුමානායක කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. සනත් නන්දික කුමානායක කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විදේශිය වෙළෙඳනාමයක් සහිතව දේශියව සකස් කර වෙළෙඳපළෙහි අලෙවි වන ආටා පිටි සම්බන්ධව 2024.11.19 දින වැටලීමක් සිදුකර ඇත. පිට කොටුව, වේල්ල වීදිය සහ කොළඹ 13 ප්‍රදේශයේ!-->!-->!-->…
දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත "ඇල්ල ඔඩ්සි (නානුඔය) නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට(10) දින සිට ක්‍රියාත්මක වේ. පවතින අධික සංචාරක ඉල්ලීම අනුව ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන්!-->…
අවුරුදු 15ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඩෙන්මාර්කය කටයුතු කරනු ඇතැයි අගමැති මෙට්ටේ ෆෙඩ්රික්සන් නිවේදනය කළේ, ඩිජිටල් වේදිකා "අපේ දරුවන්ගේ ළමා කාලය සොරකම් කරනවා" යැයි චෝදනා කරමිනි.පාර්ලිමේන්තුවේ සමාරම්භක!-->…
නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දෙවැනි දිනටත් පැවැත්වේ. මේ අතර, විශ්වාසභංග යෝජනාව පිළිබඳ!-->!-->!-->!-->!-->…
2025 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2026 වසර සඳහා 6 ශ්‍රේණියට සිසුන් පාසල්වලට ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව, 2026 වසරේ 6 ශ්‍රේණියට පාසල්වලට!-->…
හිතවත් මිත්‍රවරුනි,ඉදිරි මහ මැතිවරණයට මා ඉදිරිපත් වන බව සතුටින් දැනුම් දෙමි. ජීවිත කාලය පුරාම කොළඹ පදිංචිකරුවෙකු ලෙස, ප්‍රජාවක් ලෙස අප සතු අභියෝග සහ විභවයන් යන දෙකම මම දැක ඇත්තෙමි. මගේ වෘත්තීය ජීවිතය පුරාවටම මම සත්‍යය,!-->…
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා. මෙම!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.