අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අනුර සහෝදරයා දිවුරුම් දුන් අවස්තාවේ ඉදන් ජනතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා

අපි අදටත් වැඩකරන්නේ ඔවුන් වෙන්කල අයවැයට අනුව

මේ අයවැය එක්ක අපට වැඩකරන්න බෑ

අපි කියපු පොහොසත් රටක් හදන්න ඕන අයවැයක් ගේන්න අවශ්‍ය පාර්ලිමේන්තුවක් හදන්න ඕන

මේ නිසා පාර්ලිමේන්තුව සුද්ද කරන්න අපි තීරනය කලා

ඒ වෙනසට ගැලපෙන අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන

පාර්ලිමේන්තුව කියන්නේ වැදගත් තැනක්

නොවැම්බර් 14 ගන්න තීරනය ඒ තරම් අමාරු නෑ

ඒ ඔල්ලේ අපිට චන්දෙ දෙන්න එපා කියලා බිල්ලෝ මැව්වා ඒ බිල්ලෝ දැන් බොරු වෙලා

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුට එවන්න කියලා විශ්වාස කරනවා

රට අපිට ස්තාවර කලා

කලබලයක් නැතිව රට ගලාගෙන යනවා

ජාත්‍යන්තරය තුල ප්‍රසාදයක් ලැබිලා

ජාත්‍යන්තර සහයෝගය ශක්තිමත් වෙලා තියෙනවා

ජනතාවගේ ගෘහස්ත වියදෙමෙන් සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන වෙනුවෙන් වන වියදම අඩුකරනවා

පාසල් දරුවන්ට පාසල් ආරම්බයේදී සහනයක් ලබාදීමට කටයුතු කරමින් ඉන්නවා

අධ්‍යාපනයට ප්‍රතිපත්තියක් නැතිව එක එක ඇමතිවරු වැඩ කරපු නිසා අධ්‍යාපන අමාය්හ්‍යංශයේ ගැටලු ගොඩක් තියෙනවා

මේ වගේ වැඩ නිසා තෘප්තිමත් රාජ්‍ය සේවකයින් නෑ

සහ කම්පනය තියෙන පුරවැසියෙක් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් අපි මේ රට තුල ක්‍රමානුකූලව හදන

What's your reaction?

Related Posts

1 of 358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *