අතාඋල්ලාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසයේ සහාය රනිල්ට

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාඋල්ලාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවට දන්වා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 967

Leave A Reply

Your email address will not be published. Required fields are marked *