අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (31) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 297.8582ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 307.1744ක් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (31) එහි ගැනුම් මිල රු. 298.0989 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු.307.3942 ලෙස සටහන්ව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *