ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර හමුවක් පැවැත්වීමට නියමිතයි.
එම හමුව අද (24) රාත්‍රියේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
දෙදෙනා අතර හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සහ පොදුජන පෙරමුණේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක්වනු ඇති.