අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය..මාධ්‍ය හමුව.

සභාපති උලපනේ සුමංගල හිමි..

බත්තර මුල්ලේ විරෝධතාවයට පහර දුන්නේ ආණ්ඩුවේ හිතවතුන්..

විරෝධතා දේශපාලනිකව මර්ධනය කරන්න හදනවා..
……………………………….

උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට පත්වීම් ලබා දීමට වහාම රජයේ පියවර ගත යුතු බවයි මෙහිදී කියා සිටියේ..
…………………………….

උලපනේ සුමංගලහිමි..

බත්තරමුල්ලේ පැවති විරෝධයට ආණ්ඩුවෙන්ම ප්‍රහාර එල්ල කරා..
පොලිසිය යොදවලා පහර දුන්නා..

ජනත ආණ්ඩුවක් බවට ප්‍රකාශ කරලා..මේ ඉල්ලකර ප්‍රහාර අපි මෙලෙස හෙලා දකිනවා..

විරෝධතා දේශපාලනිකව මර්ධනය කරනවා නම් ආණ්ඩුවට පැවැත්මක් නෑ..

උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට මේ ප්‍රශ්නය බලපෑම් එල්ල කරලා තියෙනවා…ජීවිත හානි වෙලා ඇතිවෙන්න පුළුවන්..

මොවුන්ට සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරන්න ඕනේ…

අවශ්‍ය කරනු සහිතකරණය අධිකරණය ලබාදීලා තියෙනවාප්‍රායෝගික පරීක්ෂණයක් කරලා මේක ප්‍රවේසම් කරගන්න පුළුවන්
රජයෙන් ඉල්ලනවා ඇතුලේ තියෙන ගැටලුවට මැතිහත් වෙන්නේ…

පුරක්පාඩු පාඩු විසඳන්නඕනි..
සංවර්ධන නිලධාරින් මෙම පාඩු කොච්චරක් ආවරණය කරනවයි කියලා හොයන්නඕනේ..

පුළුල් සහ චවකල්ලා විසඳුම් ගන්න ඕනේ..

ආණ්ඩුවට හොඳට බුරුදුයි. උද්ඝෝෂණ මෙහෙයවලා..

පිකඩින් ක්‍රිකටින් කරේ බලයට එන්න දැන් ඒවා මර්දනය කරන්න වෙනත් දේවල් කරනවා..

බහුතර ජනතාවත් රාජ්‍ය සේවකයන් වැඩිපුරාණයක් බලය දුන්නේ සාදරණීය යුක්තිය වෙනුවෙන්.

ආණ්ඩුවේ ඉන්නේ විවිධ වෘත්තීය සමිති නියෝජනයු අය..
මාර්තු අයවැයේදී යුක්තිය ඉටුවියය යුතුයි..

What's your reaction?

Related Posts

1 of 536

Leave A Reply

Your email address will not be published. Required fields are marked *