අධික වර්ෂාව හේතුවෙන් සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් වාර්තා වෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍ නාසා ආයතනය ඒ සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප ද ලබාගෙන ඇති බවයි.

වසර 50කට පසු සිදී ගොස් තිබූ ඉරිකි වැව ද, යළි ජලයෙන් පිරී ගොස් තිබේ .

එම ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතන අගය දැක්වෙන්නේ මිලිමීටර් 100ක් ලෙසයි.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *