අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍ය හමුව

මදුශාන් චන්ද්‍රජිත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු

විශේෂයෙන් මේ මාධ්‍ය හමුවට පාදක වුණේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති සුජීව අමරසිංහ,මෙම උපකුලපති පාදක කරගෙන විශාල අරගල ව්‍යාපාරයක් මේ වන විට දියත් වෙනවා

2019 වර්ෂයේ දී මෙම උප කුලපතිතුමා රුහුණු විශ්වවිද්‍යාලයට ඇවිල්ලා එදා ඉඳන් මේ වෙනකම් විශාල මර්ධනයක් ක්‍රියාත්මක කරනවා මේ නිසා 2019 ඉඳලම මෙම උපකුලපතිතුමාට විරුද්ධව විරෝධතා දිගින් දිගටම ක්‍රියාත්මක වුණා මේ නිසා ආචාර මහාචාර්යවරු මේ වන විට අරගලයක නිරත වෙලා ඒ වගේම ශිෂ්‍යයන් මහ පාරේ අරගලයක නිරත වෙලා ඉන්නවා මෙතුමා මේ මර්දන ක්‍රියාවලිය පටන් ගත්තෙ එවකට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයාට ජීවිතාන්තය දක්වා ශිසභාවය අහෝසි කරමින්,
ඒ වගේම මෙතුමා සමාජ මාධ්‍යවල විශ්වවිද්‍යාලයට කැළලක් ඇති කිරීම සඳහා විවිධ සිදුවීම් නිර්මාණය කළා, ශිෂ්‍යයන් කොණ්ඩම් භාවිතා කිරීම පිළිබඳව අභූත චෝදනා ඒ වගේම වැට මාර පොලු සිද්ධිය සම්බන්ධයෙන් අභූත චෝදනා එල්ල කරා මෙවැනි විශාල දේවල් අභූත ලෙස චෝදනා කරලා ශිෂ්‍යයන්ගේ විශාල ප්‍රමාණයක ශිෂ්‍යභාවය අහෝසි කළා මේ ඒ නිසා විශාල ශිෂ්‍ය ප්‍රමාණයක් උපාධිය නතර කරලා විශ්ව විද්‍යාලයේ අයින් වෙලා ගිහිල්ලා තියෙනවා මෙවැනි කාරණා විශාල ප්‍රමාණයක් මෙම උපකුලපතිතුමා වෙනුවෙන් ඇවිල්ල තියෙනව…

රනිල් මැතිවරණය ලන් වෙලා රුහුණේ ගොඩනැගිල්ලක් හැදුවා එකත් බාගෙට . එක ප්‍රමිතියක් නැ . තාමත් එකට විශ්ව විදයාලය ශිශයන්ව අරගෙන නැ. කෙඩි අමරසෙන මාහාචාර්ය වරයාද බලෙන් විශ්‍රාම ගත්තා. අපි දැක්කා රුහුනු විශ්ව විදයාලය තාක්ශන පිටියෙ සිසුන් බය කරලා තිබ්බා. මෙ උපකුලපති ආපු දවසෙ ඉදන් උද්ඝෝෂණය කරා . අපිට බලාගන්න පුලුවන් දින 40 උත්ගොශනය කරා. අපි කලින් ආන්ඩුවලටත් කිව්වා එ වුනාට මොනවත් කරලා නැ. විශ්ව විදයාලයක උප කුලපතිවරයෙක් රටෙ ජානාදිපති වරයාට ඉවත් කරන්න පුලුවන් .
අපි හිතනවා මෙ ආන්ඩුවට මෙ කුලපති වරයා අයින් කරන්න පුලුවන් කියලා හිතනවා . සුජිව අමරසෙන මෙ ආන්ඩුවට තියාගන්න අවශ්‍ය නෑ කියලා අපි හිතනවා. රුහුනු විශ්ව විදයාලයෙ නිදහස තහවරු කරන්න කියලා කියනවා

What's your reaction?

Related Posts

1 of 471

Leave A Reply

Your email address will not be published. Required fields are marked *