අනුරගේ මතය

පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණ හොත් ඉන් ලැබෙන ප්‍රතිඵලය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවතත් ජනාධිපති ධුරයට හෝ ජනාධිපති ධුර අපේක්ෂකයෙකුවත් විය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද පැවති ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ජාතික සමුළුව අමතමින්.

What's your reaction?

Related Posts

1 of 574

Leave A Reply

Your email address will not be published. Required fields are marked *