අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් නොවන බව ජනපති කියයි

2024 ජනාධිපතිවරණ සටනින් ඉල්ලා අස්වීමේ කිසිදු සුදානමක් හෝ තීරණයක් තමන් ගෙන නැතැයි, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, මහනුවර පැවැති ජන රැලියකට එක්වෙමින්.

“පුළුවන් ශ්‍රී ලංකා” ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් මහනුවර නගරයේදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *