අපේ සිවිල් සමාජ හඩ එක ප්‍රධාන දේශපාලන පක්ෂයක්වත් ගණන් ගත්තේ නෑ අපිට ඉඩක් දුන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ

දැන් මේ වෙනකොට එක එක පැත්තෙන් අපිට ගහන්න ගන්නවා

මේ පක්ෂය සහ අපිත් සමග ඕනම කෙනෙක්ට විවේචන තියේ නං එන්න ප්‍රසිද්ධ විවාදයකට

සජිත්ලා හරිනං අපිට නොමිනේෂන් දෙන්න ඕනා අපි යන්නේ නෑ සජිත්ලගෙ පස්සේන්

සජිත් කියන්නේ මේ රටේ කුහක නායකයෙක් අර දමිත හඬා වැළපෙනවා. මේ රටට විපක්ෂයක් අවශ්‍ය නෑ විපක්ෂය ඡන්ද තමයි අපිට ඉල්ලන්නේ.

මේ බලන්න මගේ පර්ස් එක රුපියල් සීයක් නෑ. මම යන්නේ පයින් මගේ ගෙදර වහගන්න දෙයක් නෑ

අපි ආවේ මේකට හම්බු කරගන්න නෙමේ අපිට ඕනි ජනතාව ගොඩ  දාගන්න

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *