අයහපත් කාලගුණය නිසා අද රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

පවතින සුළං තත්ත්වය සමඟ අද (26) රාත්‍රියේ කොළඹ මාර්ග කිහිපයක් වසා තැබෙනවා.

ඒ අනුව කොළඹ මලලසේකර මාවත හන්දියේ සිට තුන්මුල්ල හන්දිය, ජේම්ස් පීරිස් මාවත හන්දිය සිට රොටුන්ඩා උද්‍යානය සහ, කොළඹ 2 බ්‍රේබෲක් පෙදෙස වාහන ගමනාගමනයට වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *