අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක බහාලුම් පර්යන්තයකදී අද (07) මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

“ඩුබායි නිපුන” නැමැත්තෙකු විසින් පරිඝණක උපාංග අතර සඟවා මේවා දිවයිනට එවා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

1 of 935

Leave A Reply

Your email address will not be published. Required fields are marked *