26 දින ගල්කිස්ස පොලිස් වසමේ කටුකුරුඳුවත්ත හා බඩෝ විට ප්‍රදේශවලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරු මත වැටලීම් තුනක් සිදුකර අයිස්මද්‍රව්‍ය ග්‍රැම් දහයක් මිලිග්‍රෑම් දෙසීයක් හෙළවරින් ග්‍රෑම් හයක් මිලිග්‍රෑම් 300ක් හා හෙරොවින් ග්‍රෑම් පහක් මිලිග්‍රෑම් සීයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත


























