අරුණළු ජනතා පෙරමුණ මාධ්‍ය හමුව..

අලුත් මුදල් ඇමතිගේ මුහුණත් මුදල් නෝට්ටුවේ දාගන්න එයාට ආසයිලු..

තැපැල් ඡන්දය අදයි..අලුත් මුහුණු නෙමේ පලපුරුදු මුහුණුයි අවශ්‍ය..

ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා

CUT I.
කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජනකරත්නායක.

අද තැපැල් ඡන්ද ..

මම මතක් කරන්න කැමති රාජ්‍ය සේවකයන්ට..

රාජ්‍ය සේවකයන්ට බොරු පොරොන්දු ගොඩක් දුන්නා ජනාධිපතිවරණය.

මේ බොරු පොරොන්දු වලට රාජ්‍ය සේවකයෝ රැවටෙන්න එපා මුකුත් ලැබෙන්නේ නෑ..

ලබන අවුරුද්දේ වැඩි කරනවා කියලා..
පොරොන්දු වලට රැවටෙන්න එපා..

පරිපාලනය කරපු කෙනෙකුට ඡන්දය දෙන්න..

එදිනකොට බලපුරුදු අයට ඡන්දය දෙන්න ඕනේ අලුත් මුහුණු වලට දීලා වැඩක් නෑ..

පොරොන්දු වලට යට වෙලා ඡන්දෙ දෙන්න එපා..

තාම පසුගිය ආණ්ඩුවේ වැඩමයි මේ ආණ්ඩුවත් කරන්නේ..

තවම පාස්පෝට් පෝලලින්ද තියෙනවා..

රන්ජන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තුව යන්නේ කාටද කියලා තාම දන්නේ නෑ..

මුදල් අච්චු ගහන දිහා අපි බලාගෙන ඉන්නවා..අලුත් මුදල් ඇමතිගේ අත්සන දාගන්නත් ඒගොල්ලන්ට ආසාවක් තියෙනවාලු..

CUT 2 ..

K R ක්‍රිෂන්..(අරුණළු ජාතික පෙරමුණේ නායක)

පල පුරුදු අයට තැපැල් ඡන්දය..ලබා දෙන්න

අලුත් මුහුණු ආවට වැඩක් නෑ පළපුරුදු මුහුණුයි තියෙන්න ඕනේ.

රන්ජන් ලගෙ පක්ෂයේ වෙනත් කෙනෙකුට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය ලැබෙයි..

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *