අල්ලස් ගත් පොලිසියේ දෙදෙනෙකු අත්අඩංගුවට

අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 150,000ක අල්ලසක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙක්.

සැකකරුවන් දෙදෙනා රුපියල් 450,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *