අල්ලස් ලබා ගත් ශ්‍රී ලංකා රේගුවේ හිටපු සිව්දෙනෙකුට බරපතල වැඩසහිත වසර 35 ක් බැගින් සිරදඩුවම් නියම කෙරේ

බස් රථ අමතර කොටස් ලබා දීමට අල්ලස් ගත් ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරින් සිව් දෙනෙක්ට බරපතල වැඩ සහිතව වසර 35 බැඟින් සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

මෙම සිදුවීම 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදා හැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට අදාළව ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනකුට මෙම දඩුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව එක් විත්රුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *