අවමගුල් කමිටුව

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පස්වරුවේ මහනුවර කටුකැලේ මුස්ලිම් පල්ලියෙහි පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් සඳහන් කළේය – PMD

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *