අවමගුල් නිවසක ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රිදීමාලියද්ද ඌරණිය 12 කණුව ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් පැවැති නිවසකදී සූදූ ක්‍රීඩාවේ නිරත වූ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වන පුද්ගලයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ ගැටුමෙන් තුවාල ලැබු තවත් කාන්තාවක් සහ 30 හැවිරිදි තරුණයෙකු ඌරණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *