අසාත් සාලි මාධ්‍ය හමුව

වර්තමාන ආණ්ඩුව කතා ගොඩයි වැඩ පොඩ්ඩයි හැම වේදිකාවේම කිවුවා IMF එක වෙනස් කරනවා කියලා නමුත් හිටපු ජනාධිපති තුමා ගිය වැල්පාලමේ තමා යන්නේ

කිසිම සැලසුමක් නැතුව වැඩපිළිවෙළක් නැතුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා පෙට්‍රල් අඩු කරනවා කිවුවා එකසිය ගානකින් නමුත් කලා ද

පාර්ලිමේන්තු මැතිවරණ ගැන උසාවියේ නඩුවක් යනවා මොක්කද හේතුව අර දින 52 ක ඒ ගැසට් එක වැරදි කියලා කියන්නේ

පලස්තීන ජනතාවට ආණ්ඩුව එන්න කලින් සහය දුන්නා මතකද දැන් ඒක වෙනස් වෙලා දෙබෙඩි පිලිවෙතක් දැක්කද ආපුගමන් දාපු සෝ එක අපි ඕවා කලින් දැකලා තියෙනවා

වාහන දාලා ගිය අය යතුරු ටික දුන්නේ නැද්ද කෝ ඒ වාහන ටික ඒ ටික මේ තුන්දෙනා බෙදාගෙන ද කාවද මේ රවට්ටන්න හදන්නේ ඔක්කොම හොරු කියලා කිව්වේ කෝ අල්ලපු අය

දැන් පාස්කු ප්‍රහාරය අල්ලන් දගලනවා ආපු ගමන් අල්ලනවා කිව්වා ගම්මන් පිලට මැතිවරණ දිනන්න බෑ කියලා දන්නවා හිරේ ගිහින් දිනන්න බලන්නේ මිනිහා කොහොම හරි ඇතුලට යන්න බලන්නේ

කෑගහපු අයට අවස්ථාව හම්බ වෙලා තියෙනවා එලිපිට කරන්න පුළුවන් දැන් ඇයි හංගන්නේ හිටපු ජනාධිපති තුමා වාර්තා සියල්ල දිලා තියෙන්නේ ඒවා අරන් කරන්න පුළුවන් පරීක්ෂණ මේක ගැන හොයන්න කියලා කාදිනල් තුමාටත් කියන්න පුළුවන්

මේ වාර්තා වල වැරද්දක් නෑ කියලා කවුරුත් කිවුවේ නෑ ඒනිසා කට්ටිය අල්ලලා හිරේ දාන්න ඕනේ මාධ්‍ය සංදර්ශන දාන්න එපා කරුණාකරලා වැඩ කරලා පෙනවන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට අරන් යන්නේ නෑ කිවුවේ අද වෙනකන් මොකුත් වෙනස් කරලා නෑ ජනාධිපති තුමා සමග IMF එකත් එක්ක කාතා කලා මුකුත් කලේ නෑ

රජයේ සේවකයන්ට මාස 6න් පඩිය වැඩි කරනවා කිවුවා නමුත් කලාද මේවා කරන්න ඕනේ රටේ ජනතාව බලං ඉන්නවා මේවා වෙන්නේ නෑ කරලා පෙන්වන්න ඕනේ

පාර්ලිමේන්තුව බල්ලට දාන්න එපා මාලිමාවේ අපේක්ශකයෝ ගැන සැකයක් තියෙනවා මොනා කරන අයද දන්නේ නෑ මේ වගේ තැනක් විනාශ කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා අපේක්ශකයෝ හරියට තෝරලා එවන්න

සජිත් පිස්සු කෙලියේ නැත්නම් අදටත් අපි තමා ආණ්ඩුව එකතු වෙලා තරග කලා නම් රට හොද තැනක සජිට් කියන්නේ තමන් ගැන හිතන කෙනෙක් විතරයි රට ගැන හිතන්නේ නෑ රට ගොඩගත් නායකයා රනිල්

සජිත් විතරක් නෙමේ විපක්ෂය කියන්නේ අපිට ආණ්ඩුව පිහිටවනවා විපක්ෂය වෙන්න නෙමේ අපේ බලාපොරොත්තුව මේ මැතිවරණය හරහා අපි කරනවා

පක්ශයක නායකයා පිරිමියෙක් විදියට තීරණය ගන්න ඕනේ ගෑනිගේ තීරණ අරන් වැඩක් නෑ අපි දැක්කා ගෑනිගේ තිරණ ගත්ත නායකයෙක් පක්ෂයේ කීදෙනක් කලකිරිලද ඉන්නේ මේ නිසා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *