ආචාර්ය ජයම්පතීගේ සහායත් සජිත්ට

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණ සහාය සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පල කර තිබෙනවා.

පසුගිය යහපාලන ආණ්ඩුවේ කාලයේදී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් සකස් කිරීමට මුළිකත්වය දුන් අයෙක්.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *