ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන් විපක්ෂයක් ඕනෑ.

ජන අරගල සන්ධානය
කොටිකාවත්ද ජනරැළිය

නුවන් බෝපගේ
ජන අරගල සන්ධානයේ පාර්ලිමේන්තු අපේක්ෂක

පාලකයන්ගේ වෙනස හදුනගෙන ජනතාව මේක වෙනස් කරන්න ඕනේ උනා ඒක හොදයි ඒ නිසා මුලින්ම ගෙනවා යහපාලනය ඒක ගෙනාවට පස්සේ එයලා ලොකුම හොර කම කලා ඊට පස්සේ ජනතාව ඒකට රිටන් එක දුන්නා

ඊට පස්සේ පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් ගෙනවා වඩම්මලා ගෙනවා ගෝඨභයව එතුමා අවුරුදු 2ක් යන්න කලින් පේමට් වල අපිට ඉන්න උනා ඒවගේ මිය ගියා හැබැයි අභිලාෂය හොදයි

ඒ හරහා අරගලය එනවා සමාජයට මේ හරහා අභිලාෂය ගත්තා ඊට පස්සෙ සමාජය වෙනස් කරන්න ඕනේ කියලා වෙනස්ම තැනකට දුන්නා මේ රට පාලනය නොකරපු කට්ටියක් සදහා දෙන්න ඕනේ කියලා තිරණය කලා

දැන් ජාතික ජනබලවේගය පත් වෙලා ඉවරයි එහෙමයි කියලා අපිට නිකන් ඉන්න බෑ අරගලය කාලේ අපි අතර මතයක් තිබ්බා එලියේ බලයක් ගැන

අපි ජනතාව ඒ එලියේ බලය ගැන කියලා ජනතාව ශක්තිමත් කරන්න ඕනේ කියලා හිතුවා ඒ සදහා හැප්පෙන්න පුළුවන් පුරවැසියන් ටිකක් අපි හැදුවා අනුර කුමාර ජනාධිපති තුමා ආවා කියලා මේ රට හරියට යයි කියලා හිතන්න තරම් මිනිස්සු මෝඩ නෑ

ජනතාව දැන් සටන් කරලා දේවල් දිනා ගන්නවා අපිට පේනවා මේ පරමාර්ථ ඉස්ථ නොවන තැනට පත් වෙලා තියෙනවා රනිල් අරංගිය ප්‍රතිපත්ති මෙයලා ඉස්සරහට අරන් යන්න හදන්නෙ දැන් ප්‍රශ්න එන්න පටන් අරන් තියෙන්නේ

හොරකම වංචාව නැති කරයි කියලා ජනතාව බලාපොරොත්තු වුනා නමුත් ඒවට ප්‍රතිපාදන නෑකියලා දැන් කියනවා මේ ආණ්ඩුවට අභියෝග කරන්න විපක්ෂයක් හදන්න ඕනේ

විපක්ෂයක් ඉන්නවා මේකේ සජිත් ප්‍රේමදාසගේ ඒ පක්ශෙම අය එයාට විපක්ෂයි කරපු දේකුත් නෑ හැබැයි විපක්ෂය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා

මරික්කාර් මොනාද මෙහෙට කලේ අපිට ගැහුවා ප්‍රශ්න බැලුවේ නෑ පොඩි පොඩි හාල් කෑලි දැන් එනවා විපක්ෂය වෙන්න බලාගෙන රංජනුත් එනවා විපක්ෂය ඉල්ලගෙන දෙන්න පුළුවන් අය ද මේ

ජන අරගල සංධානය අපි විපක්ෂය ඉල්ලනේ ජනතාවගේ අභිලාෂය නිසා අලුත් විපක්ෂයක් ජනතාව ඉල්ලනවා සමාජයට ආණ්ඩුවට ශක්තිමත්ව ඉන්න පුළුවන් විපක්ශයක් තියෙන්න ඕනේ

අපිට විපක්ෂය වෙන්න පුළුවන් ද ජන අරගල සංධනයට පුළුවන් විපක්ෂය පහු ගිය කාලෙ හිටියේ එලියේ කවුද ප්‍රශ්න වලට කතා කලේ දුමින්ද නාගමුව ලහිරු වීරසේකර වසන්ත මුදලිගේ අද ඉල්ලනවා පාර්ලිමේන්තුවට අපි උසාවි ගිහින් සටන් කලා

අපි එලියේ නිර්මාණය කරපු විපක්ෂය අද කුඩය ලකුනෙන් පාර්ලිමේන්තු එනවා සමාජයට හා ජනතාවට වාසියක් එන තැනට පත් කලේ ජන අරගල සංධානයේ අපි

විදුලි ප්‍රශ්නේ බලන්න්කො දෙසැම්බර් වෙනකන් ඉන්නවා අඩු කරන්න ආණ්ඩුව එනකන් ඉන්න ඕනේ නෑ මේක අඩු කරන්න හාල් මිල ඉහල යනවා දිනෙන් දින ගෝඨභය කලා පිටකොටුවේ ගිහින් අන්තිමට ඩග්ලිගේ ඔඩොක්කුවේ හිටියේ එයා

ඒකාදි කාරී කොල්ල කාරී ආර්ථික කාරයෝ ඉන්නේ ඔය විපක්ෂ දෙන්න කියලා එන අය ඒ අයට විරුද්ධව නැගිටීද එයලාත් ඒ වගේ අයනේ එයාලත්

කුමාර් ගුනරත්නම්

පෙරටුගාමි සාමාජ වාදි පක්ෂයේ ප්‍රධාන ලේකම්

පහු ගිය අරගලයේ නායකත්වය දුන් අය සමග ඒකාබද්ධ වෙලා අපි පාර්ලිමේන්තු ඉල්ලනවා දැන් ආණ්ඩුව වෙනස් වෙලා තියෙනවා අපි විපක්ෂයත් වෙනස් කරමු ඒ සදහා තමා අපි එන්නේ

රටේ නායකයා පත් වීම ආස්චර්‍ය මත් දෙයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනාධිපති තුමා වුන එක කලින් ආවේ ජනාධිපති වරුන්ගේ පුත්තු චන්දිකාගේ අය ආවේ අද තඹුත්තේගම කොල්ලෙක් පත් වෙලා ඉන්නවා ලෝක ඉතිහාසය තුල මහජන නායකයෙක් පත් වුනා

එතුමා එන්න පාර කැපුවේ ජන අරගලය ජනාධිපති කෙනෙක් බලයෙන් පහ කරන්න ලේසි නෑ එක්කෝ දෝසා රෝපණයක් ගේන්න ඕනේ මහජන බලයෙන් අපි ගෝඨභය පැන්නුවා ඒ විතරක් නෙමේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති උනා ඒකත් අමුතු සිදු විමක් වෙලා තියෙනවා

මේ අවුරුදු 2ක් තුල ලංකා ඉතිහාසයේ වෙනස්ම දෙයක් වෙලා තියෙනවා රාජපක්ෂලා අද චන්දේ ඉල්ලන්නේ නෑ පක්ෂ නෑ මේ ඔක්කොටම මුල පුරපු දේ තමා ජන අරගලය මේකේ පදනම වුනා

බරපතල ආර්ථික අර්බුදය මේකට හේතු වුනා ගෑස් නෑ තෙල් නෑ ඩොරල් නෑ පොහොර නෑ ගොවියා අර්බුදයකට ගියා ඒ වගේ දේවල් ඇවිල්ලා ජීවත් වෙන්න බැරුව ගියා තාම ඉවර නෑ අපි තාම ණය ගෙනවන්නේ නෑ

2028 අපිට ණය ගෙවන්න තියෙන්නේ හිටපු ජනාධිපති තුමා කිවුවා මට චන්දේ දෙන්න පොලිම් නැති කලා අර්බුදයක් නෑ කියලා කිව්වා අපිටත් තේරුනා ඒක නමුත් බඩු ගනන් ගියා බදු ගැහුවා එහෙම කරලා තමා එයා කියන ස්තාවරත්වය ගෙනාවේ

සුපිරි ධන කුවේරයන්ට සහන දීලා ජනතාවගේ බෙල්ල මිරිකුවා සිස්ටම් චේන්ජ් කියන්නේ මේකට තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගේන්නෙත් මේක තමා අපි කොහොමද මේක හිතාගෙන හිටියේ ඒක නිසා රට ගොඩනගන්න ආව අය නෙමේ මේ

රට පල්ලට වැටුනේ මේ මූල්‍ය අරමුදල නිසා රනිල් වික්‍රමසිංහට චන්දේ දුන්න අයත් හිටියනේ එයා කිව්වා මේ මගේ ප්‍රතිපත්ති ඒක හරි මේ ආණ්ඩුව කිව්වා වෙනස් කරනව කියලා නමුත් අද රනිල් ගිය පාරේ යනවා

රනිල් කාල බෝම්බේ සෙට් කලේ 2028ට අනුර කුමාර සහෝදර කියනවා ඊලග අය වැය හදන්නේ IMF එකත් එක්ක කියලා එයලා තමා මුදල් පාලනය කරන්නේ අපේ රටේ

අපි කලබල වෙන්නේ නෑ අලුත් ජනාධිපති තුමා ප්‍රශ්න වෙන්න පුළුවන් නමුත් ජනතාවගේ ජීවිතය ගැන තීරණය ගද්දි අපි සෙවිල්ලෙන් ඉන්නවා
දුමින්ද හුලංගමුව අද ජනාධිපති උපදේශක කරගෙන ඉන්නවා එයලව අත අරින්න අපි ඒකට කැමති නෑ

ලංකාවට ඉන්දියාවෙන් පලග් එක ගහන්න බලන් ඉන්නවා තෙල් වල බලය ගන්න බලාගෙන ඉන්නවා වරාය ගන්න එනවා රනිල් කොනද නවලා ඒකට එකග උනා ඒවට යට වෙන්න එපා කියලා නව ආණ්ඩුවට කියනවා බරපතළ කාරණා සම්බන්ධව අපි සැලකිල්ලට ලක් ලරනවා

ලෝකෙත් එක්ක ඉන්න ඕනේ නමුත් අපේ අර්ථික ප්‍රතිපත්ති රැකගෙන කටයුතු කරන්න ඕනේ

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *