ආණ්ඩුවේ ඇත්තේ මාධ්‍ය සංදර්ශන පමණයි..

ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ..මාධ්‍ය හමුව.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්..

එදා රටේ ජාතික ආරක්ෂාවතාව තහවුරු කරන්න අපිට හැකි වුණා..

විවිධ හේතු මත ආරක්ෂක තත්ත්වයන් වෙනස් වෙනවා..

රටේ ආරක්ෂාව පහත හෙළිය යුතු නැහැ..

සිදුවීම ගැන විජේසු රටවල් නිවේදන නිකුත් කරල තිබුණා..
ඇමරිකාව ඔවුන්ගේ ජනතාවට නිවේදන නිකුත් කළා..

අපේ කාලෙත් මෙවැනි අභියෝග තර්ජන ඇවිල්ලා තිබුණා..අපි තොරතුරු වලට ක්‍රියාත්මක වුණා..
අපි මාධ්‍ය සංදර්ශන තිබුණේ නෑ..

අපි කිසිම සංදර්ශනයක් නැතුව අපි ක්‍රියාත්මක වුණා..

අපි ජනතාව දැන ගන්න අවශ්‍ය කර්ම විතරයි අපි දැනුවත් කළේ…

මේ සිදුවීම සම්බන්ධයෙන් වර්තමාන රජය ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නෑ..

නිවේදනය නිකුත් කරාට පස්සේ තමයි ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය පෙනුණේ.

බුද්ධි තොරතුරක් ලැබුණහම ඒකට වටිනාකමක් දෙන්න ඕනේ..

දේශපාලනය සංදර්ශනයයි ඒකට කරන්න එපා..

අගමැතිතුමිය ආරක්ෂාව ගැන කියනවා එතුමිය අවබෝධ කරගෙන තියෙනවා සුවිට්සර්ලන්තය නෙමෙයි කියලා…

අපිට ආරක්ෂාව ලබාදීම ගැන නිර්දය වෙත විවේචනය කරා දැන් අගමැතිතුමිය රජය මේ තත්ත්වය අවබෝධ කරගෙන තියෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *