ආතතිය නැතිම පක්ෂ ලේකම් මම.

ආචාර්ය උපාධි ගැන සොයා බලන්න

සර්වජන බලය පක්ෂ ලේකම් රන්ජන් සෙනෙවිරත්න

සර්වජන බලය පක්ෂය අද ොරැල්ලේ පැවැති කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.
එහිදී අදහස් දැක්වූ පක්ෂ ලේකම් රංජන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ.
උපාධි පිළිබඳව විවිධ කතිකා මතුවෙලා තිබෙනවා තමන්ගේ උගත්කම් පිළිබඳව සහතික ඉදිරිපත් කිරීම ඕන කෙනෙකුට කරන්න පුළුවන්
දූෂණය පිටු දකින්න ආපු ආණ්ඩුවට ආණ්ඩුවේම දූෂිතයන් අල්ලන්න වෙනවා
ආතතිය නැතිම පක්ෂ ලේකම් මම හැම පක්ෂයකම ප්‍රශ්න ගොඩයි යිස්තු මන්ත්‍රී ධූරය පත්කරන්න ගියහම ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. අධිකරණයට පවා ගිහින් තියෙනවා
අපිට එහෙම ප්‍රශ්න නෑ අපේ නායකයා ඒකමතිකව පත්කර කරගත්තා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *