ආරක්ෂාව ගැන මහින්දට දැනුම්දීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධව ලිඛිත දැනුම්දීමක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේබව සඳහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

පසුගිය යහපාලන රජය සමයේ මෙන්ම මෙම රජයෙනුත් මෙලෙස ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳව ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර ඒ පිළිබඳව තීන්දුවක් ගන්නා බවද නාමල් රාජපක්ෂ එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *