ඉදිරි පැය කිහිපය තුළ ගිගුරුම් සහිත වැසි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට ඉදිරි පැය කිහිපය තුළදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටද මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර හෙට දිනයේදී මාරවිල, පොතුහැර, කල්මුණේ සහ ගුරුකැටේ යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *