ඉන්දියාවේ ඖෂධ කම්හලක් පිපිරීමකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේහි ඖෂධ කම්හලක සිදු වූ පිපිරීමකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දීය වාර්තා සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති බවයි.

රසායනික ප්‍රතික්‍රියාවලින් හටගත් යම් විෂ වායු කාන්දුවක් පිපිරීමට හේතු වී ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *