ඉරාන – ශ්‍රී ලංකා ජනපතිවරු අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

ඉරාන ජනාධිපති, ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත් වුණා.

ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී දෙරටේ නියෝජිතයන් අතර ද්විපාර්ශ්වික හමුවක් ද මීට සුළු මොහොතකට පෙර සිදු වූ බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *