ඉරෝමා TV online අවුරුදු කුමරා කුමරිය

ඉරෝමා TV online අවුරුදු කුමරා කුමරිය 2024 අවසන් වටයේ සුපිරි තරඟකරුවන් පස් දෙනා සඳහා මනාප ප්‍රකාශය අද උදෑසන සිට ආරම්භ වුනා, මනාප ප්‍රකාශ කිරිම 14 වෙනිදා දහවල් 12 වනතෙක් විවෘතව ඇත, අවසන් වටය සඳහා සොඳුරු යුවතින් පස් දෙනෙක් සහ කඩවසම් තරුණයන් පස් දෙනෙක් තෝරා පත් කරගෙන ඇත, අප්‍රේල් 14 වන දින රාත්‍රී 08 අවසන් ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරිමට සියලු කටයුතු ඉරෝමා අපි සුදානම් කර ඇත, ඔබටද මනාප ලබා දීමට පහත ඇති ලින්ක් මගින් පිවිසෙන්න

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *