ඊලග පාර්ලිමේන්තුවේ අපේ පක්ෂයේ පිල් මාරු වෙන්න බෑ, අපේ පක්ෂය සුද්ධ වුණා

ඊළග පාර්ලිමේන්තුවේදී පිල් මාරු විම් නැති වනු ඇති බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) දින ඔහුගේ සමාජ මාධ්‍ය සමඟ පැවැති සංවාදයට එක්වෙමින්.

එමෙන්ම පක්ෂයක ප්‍රතිපත්තියක් තිබිය යුතු අතර අපව විශ්වාස කරන තරුණයන්ට අප සමඟ එක්වන්න අවස්ථාව තිබෙන බව ඔහු කියා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ මීට පෙර ආණ්ඩුවලද පිල් මාරු වීම් සිදු වු නමුත් එය අනාගතයට නොගැලපෙන බවය.

එමෙන්ම පිල් මාරු වීම් මේ වන විට අධිකරණයෙන් පවා දුන් පුර්වා දර්ශය අනුව ඉදිරියේදී ජනතාවට විශ්වාසයෙන් යුතුව වසර 05 ක්ම මන්ත්‍රීවරයා එක කණ්ඩායමක මේ තුළින් සිටිය හැකි වනු ඇති නාමල් රාජපක්ෂ මෙහිදී කියා සිටියා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *