ඊලමට තව වසර 01 යි මාස 2 යි ?!මහා ව්‍යසනයක හෙළිදරව්ව!

ඊළමට පාර කපන එල්.ටී.ටී.ඊ ඩයස්පොරාවේ පිල්ලි හඳුනා ගනිමු!

උතුරු නැගෙනහිර දමිළ අපේක්ෂකයන්ටත් බලපෑම්!

යන තේමා යටතේ හෙළිදරව් කිරීමක් අද උදෑසන කොළඹ හෝටලයකදී සිදුවුණා ඒ සංවිධානය කර තිබුණේ පහත නම් සදහන් මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති නීතිවේදී ආචාර්ය මොහාන් පෙරේරා,

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ ප්‍රසන්න අධිකාරි

සිංහ fm /සිත fm /රෙඩ් fm හිටපු සභාපති නිරංග හෙට්ටිආරචිචි

පොලිසි පිලර් අධ්‍යක්ෂක නීතිවේදී ගයාන් පෙරේරා

පොලිසි පිලර් ජ්‍යෙෂ්ඨ උපදේශක එම්. ඩී. එස්. පෙරේරා

ඔවුන් තවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලංකාව තුළ රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා මුදලට ගනිමින් අනාගතයේදී ලෝකය ගමන් කරන තාක්ෂණය හරහා ශ්‍රී ලංකාව තාක්ෂණික හිරගයක් කරන බවයි

ත්‍රස්තවාදයට යුද්ධය සමයේදී මොවුන්ට කර ගැනීමට නොහැකි වූ මොවුන් මුදල් භාවිතා කරමින් කිරීමට සැරසෙන බවයි ඔවුන් කියා සිටියේ

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ විනිමය මොවුන් විසින් අනාගතයේදී සොරා ගනු ඇතැයි ඔවුන් මෙම විශේෂ හෙළිදරව්ව කළ මෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටියා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *