ඊශ්‍රායලය ඉරානයෙන් එල්ල විය හැකි යැයි අපේක්ෂිත ගුවන් ප්‍රහාරයක් සදහා බරපතල ලෙස සූදානම් වෙමින් සිටී.

ඊශ්‍රායලය මහජන බෝම්බ ආරක්ෂක ස්ථාන විවෘත කර ඇති අතර ගුවන් ආරක්ෂාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ දමා ඇත.

සියලුම ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ හමුදා-දේශපාලන නායකත්වයන් එල්ල විය හැකි ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටියි. ජෙරුසලමේ, සිද්ධස්ථාන ආගමික පොත් සහ පුරාවස්තු ඉවත් කිරීමද ආරම්භ කර ඇත .

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *