ඊශ්‍රාලය පලස්තීනයට පහරදීම ට පටන් ගෙන අවුරුද්දයි

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්
ඊශ්‍රායල හමුදා පලස්තීනයට පහර දීමට ආරම්භ කොට අදට වසරක් පිරෙනවා
ඊට විරෝධය පා කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා
උතුරු දකුණ සහෝදරත්වය සංවිධානය මෙය මෙහෙයවනු ලැබුවා
ශ්‍රී ලංකාවේ වෙසෙන පලස්තීන වැසියන් රැසක් ද මෙම විරෝධතාවයට එක් වුණා
මෙහිදී අදහස් දැක්වූ උතුරු දකුණ සහෝදරත්වයේ
සභික නීතිඥ ශ්‍රීනාත් පෙරේරා…
අද ඊශ්‍රාලය පලස්තීනයට පමණක් නොව ලෙබනනයටද පහර එල්ල කරනවා
මෙය මෑත ඉතිහාසයේ ඉතාම ඛේදනීය මානව සංහාරයයි
එය අපි හෙළා දකිනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *