උද්ධමනය 2.5% දක්වා පහතට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය පෙබරවාරි මාසයේ 5.1% ට සාපේක්ෂව මාර්තුවේ 2.5% දක්වා පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් 2024 පෙබරවාරි මාසයේ දී 5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේදී වෙනසක් සිදුව නැහැ.

ආහාර නොවන උද්ධමනය පෙබරවාරි 5.1% සිට මාර්තු 0.7% දක්වා පහළ ගොස් තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *